අපෙත් පලවෙනි ලමයා නැති උනා (miscarriage). ඉට පස්සෙ අවුරුදු 3 ක් යනකම් ලමයි හිටියේ නෑ. Laparoscopy, dye test කරා, wife ගෙ අවුලක් නෑ කීවා. මාගෙ ප්රශ්නයක් නෑ කීවා.
IUI කරා 3 පාරක් සාර්ථක උනේ නෑ. අන්තිමට wife ට ආයුර්වේද බෙහෙත් කරා. මාස 3 ඉවර වෙද්දි ලමයෙක් ආවා. දැන් පුතා ඉපදිලා මාස 2 කයි.
Wife ගෙ...