ළමායි සුබ දවසක් :love:,
ආයෙත් උබලගෙ උදවු හොයන් ආවෙ මේ. :yes:
New Zealand වලට Migrate වෙන්න හිතන් ඉන්නෙ. දැනට BEng(Hons) තියනව. මේවෙද්දි වසර 2කක Software Engineering Working Experience තියනව. මගෙ අදහසක් තියනව Business Management ඉගෙනගන්නත් :nerd:.
මට තාම අදහසක් නෑ මම පටන් ගන්න ඕන කොතනින්ද...