Degriyak sambanda case ekak ayye. storiyakma thiyenawa tikak diga. Puluwannam helpekak denna man msg ekaka daannamda
මේකයි ප්‍රශ්නේ.
මම A/L කරේ 2014 මුලින්ම . දෙවෙනි පාර කරා 2015. exam ලියද්දි පොඩි අවුලක් ගිහින් ඒ පාරත් කෙල උනා.ඊට පස්සේ private තෙනක engineering degree එකක් කරන්න ආව. 4 yrs bsc...