"ඇයට අවශ්‍ය කිසිවෙකු හෝ ඇයගේ ප්‍රශ්ණ වලට සවන් දීම පමනි.කිසිවෙකු සමග ඇයගේ ප්‍රශ්ණ සියල්ල පැවසූ විට ඇය සතුටට පත්වන අතර ප්‍රශ්ණ විස්දුවාද නැද්ද යන්න ඇයට ගැටළුවක් නොවේ."
ප්‍රශ්ණේ මතක් උනාම ආයි පිස්සු නටනවා..ඒක කියන්න ඉතින් ආයි තව කෙනෙක්ට කතා කරනවා ඊට පස්සෙ..:rofl::rofl: