ශීතකරණයක් මිලට ගන්න උදව්වක්..........
මචන්ලා මම ම් දවස් වල ශීතකරණයක් මිලට ගන්න විස්තර හොයනවා එලකිරි කට්ටිය මට පොඩ්ඩක් දැනට තියෙන Module,Brand වලින් හොද Energy saving,eco friendy,technology එකත් එක්ක ඔයාලා දැනට ගෙදර පාවිච්චි කරන ඒවා ගැනත් එක්ක compare කරලා මට උදව් කරන්න
LG SISIL SINGER වලින්...