ඔබත් නින්දෙන් ‘කරාටේ‘ ගහනවද?
මේ ලඟකදි හිතමිත්‍ර මනෝ වෛද්‍යවරයෙක් ලඟට ආපු විවාහක කාන්තාවක් තමන්ගේ දුක්ගැනවිල්ල ඔහුට කියා සිටියා. මේ කාන්තාවට නින්ද ගිහින් හිටිද්දි අත පය ටිකක් එහෙ මෙහෙ විසිවෙන ගතියක්, නැත්නම් ඇඳ උඩදි කරාටේ ගහන අසනීපයක් තියනවා. ඉතින් මේ ප්‍රශ්නය නිසා නිදාගන්න වෙලාවට ඇගේ සැමියා...