මම ඩයලොග් tv ගත්ත..
මට ඕනේ එකම dialog tv ලයින් එකෙන් tv දෙකකට සෙට් කරන්ඩ....වීඩියෝ out එකක් නැතුව වැඩේ කරන්ඩ ඕනේ..ඕනේ චැනල් එක tv දෙකෙන්ම මාරු කර කර බලන්ඩ...
:cool::cool::cool:හරියට හොට්ටෙල් වල තියෙන්නේ..එකම sat line එක..ඒ උනාට ඕනේ රූම් එකක ඕනේ චැනල් එකක් බලන්ඩ...