අහල තියෙන විදියට නම් ඔය "E / e" අකුර ඉස්සරහට ම දා ගෙන ඉන්න ලංකාවේ ඔක්කොම ආයතන වගේ පට්ට ම පට්ට ම පට්ට චාටර් ආයතන ...
මොකද ඔය ගොඩක් උන් ආයතන ආරම්බ කරලා තියෙන්නේ උන්ටවත් රැකියාවක් හොයාගන්න බැරි වෙලා, එහෙමත් නැත්තම් වැඩ කරපු ආයතන වලින් උන්ව එලියට දාල.
චාටර් කියන එකෙන් අදහස් කලේ ආයතන වල වැඩ නෙමේ...