1. S

    පැකේජ් එක

    මේක ගන්දරයා අහපු කතාවක්… මේකට හිනා යයිද නැතිද කියලා හරියටම නිච්චියක් නැති කමින් දාම් දෝ නොදාම් දෝ කියලා කල්පනා කර කර හිටපු ගන්දරයා ඔන්න ඔහේ ඕන මගුලක් කියලා ලියලා දාන්න හිතා ගත්තා.. ඕන මගුලක් කියන්නේ වෙන්න තියෙන ලොකුම නස්පැත්තිය ඉතින් මගුල නෙව… මාත් මගුලක් කථා කරනවා… මෙන්න කතාව….. මගුලක් කතා...
  2. S

    හොඳ ළමයා

    බෙලියා ගන්දරයගේ හොඳම යාළුවෙක් කොච්චර හොඳ යාළුවෙක්ද කියන්නේ බොක්කෙන් නෙවි කොල බොක්කෙන්ම යාළුවෙක්…එක ගමේ, එක ඉස්කෝලේ, එක පංතියේ, එක යායට මල්පැණි රහ බලපු යාළුවෙක්. ගන්දරයාගේ යාළුවෙක් නම් ඉතින් හිටපු පේලිය අහන්න දෙයක් නැහැ නෙව. බෙලියා අන්තිම පේලියේ තමයි හැබැයි අන්තිම පේලියේ අනිත් අයට වඩා මුගේ පොඩි...

    No contents