1. ahinsaka_pinokiyo

    Honeymoon hotel

    මචන්ලා..මට හොද Honeymoon hotel එකක් set කරගන්න ඕනි. හිතාගෙන ඉන්නෙ Gampaha/Colombo district hotels.උබල recommend කරන hotel තියෙනවනම් comment කරන්න. හිතාගෙන ඉන්නෙනම් club dolpin/Sooriya risort-Waikkal/Walawwa.
  2. ahinsaka_pinokiyo

    Loadstar

    loadstar project buyer kiyana job eke salary kiyak witara wenawada? Executive level da?
  3. ahinsaka_pinokiyo

    love case

    මච්න්ලා
  4. ahinsaka_pinokiyo

    හික්කඩුව කොරල්

    හික්කඩුව කොරල් අපි හික්කඩුවෙ කොරල් බලන්න යන්න ඉන්නෙ. කට්ටිය 50ක් විතර එනව. book කරල යන්න පුලුවන්නම් හොදයි.එහෙම boat book කරගන්න පුලුවන් තෑන් තියෙනවද?. Boat එක්ක කිඩෙනෙක්ට විතර යන්න පුලුවන්ද? boat වල ගනන් එහෙම දන්නවනම් දාන්නකෝ...
  5. ahinsaka_pinokiyo

    Forex ගෑන

    Rs. 50,000.00 invest කරොත් 0.01 වලින් pits කීයක් එහා මෙහා වෙනකන් market එකේ රෑදී ඉන්න පුලුවන්ද?
  6. ahinsaka_pinokiyo

    Brandix Vs MAS

    මචන් උබලට මේ 2න් එකකට joint වෙන්න දුන්නොත් මොකකටද joint වෙන්නෙ... හේතුවත් දාගෙනම පලයන්..
  7. ahinsaka_pinokiyo

    What's srilankas best company??

    What's the best company in srilanka?? මචන්ලා කියමු බලන්න lankawe තියන හොදම company එක මොකක්ද කියල. ඒකියන්නෙ හොදට salary ගෙවන, හොද working environment එකක් තියන තව කෙනකුට බය නෑතිව recommend කරන්න පුලුවන් ඒවා.. තමන් work කරන company එක වුනත් කමක් නෑ.. මන් පොඩි රෙසෙර්ච් එකක් කරනවා..පොඩි help එකක්...

    No contents