What's srilankas best company??

Jun 13, 2016
57
3
0
Warakapola
What's the best company in srilanka??

මචන්ලා කියමු බලන්න lankawe තියන හොදම company එක මොකක්ද කියල. ඒකියන්නෙ හොදට salary ගෙවන, හොද working environment එකක් තියන තව කෙනකුට බය නෑතිව recommend කරන්න පුලුවන් ඒවා.. තමන් work කරන company එක වුනත් කමක් නෑ.. මන් පොඩි රෙසෙර්ච් එකක් කරනවා..පොඩි help එකක් ඔනී..:rolleyes:
Mainly focus back office and front office..
 
Last edited:

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113


    උදේ, දවල්, රෑ කෑම ෆ්‍රී.
    කැශුවල් අදින්නත් පුලුවන් මචන්.
    පඩිත් හොදයි. ටිප් එකත් සෙට් වෙනකොට අවුලක් නැහැ.
    ස්ට්‍රෙස් එකත් අඩුයි මචන්.



    1-1.jpg

     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz


    උදේ, දවල්, රෑ කෑම ෆ්‍රී.
    කැශුවල් අදින්නත් පුලුවන් මචන්.
    පඩිත් හොදයි. ටිප් එකත් සෙට් වෙනකොට අවුලක් නැහැ.
    ස්ට්‍රෙස් එකත් අඩුයි මචන්.



    1-1.jpg

    uba pilaoows da wada >? :oo::oo:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    uba pilaoows da wada >? :oo::oo:


    ඔව් අද නම් නිවාඩු. ආයි සිකුරාද යන්නේ. ඇයි මොකෝ කේස් එක?. වෙලාවක වරෙන් වැඩිපුර චීස් ටිකක් දාල කොත්තුවක් ගහලා දෙන්න:)
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,349
    5,769
    113
    ගෙදර/බෝඩිමේ


    උදේ, දවල්, රෑ කෑම ෆ්‍රී.
    කැශුවල් අදින්නත් පුලුවන් මචන්.
    පඩිත් හොදයි. ටිප් එකත් සෙට් වෙනකොට අවුලක් නැහැ.
    ස්ට්‍රෙස් එකත් අඩුයි මචන්.



    1-1.jpg


    :lol::rofl::lol:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,193
    113
    🇨🇦🍁
    ඔව් අද නම් නිවාඩු. ආයි සිකුරාද යන්නේ. ඇයි මොකෝ කේස් එක?. වෙලාවක වරෙන් වැඩිපුර චීස් ටිකක් දාල කොත්තුවක් ගහලා දෙන්න:)

    :lol::lol::rofl::rofl: