freelancer කරන එවුන් වරෙල්ලකො,,
මචං මම අද freelancer account 1ක් හැදුව, සමහර බිඩ් කරපු ප්‍රොජෙක්ට් වල එවුන් චැට් කරා බං. එවුන් වෙන ලින්ක් දෙනව බං වැඩ කරන්න. Freelancer සයිට් එකේම නෙවෙය්ද බං වැඩ කරන්න ඔනි? මේව කරන එවුන් ඉන්නවනම් කියපල්ලකො ප්‍රොජෙක්ට් එකක් ලැබුනම කොහොමද දැන ගන්නෙ කියල,