ඇදෙ කව්රු හරි මට උඅදව්වක් කරපල්ලා....අපේ ගෙදර බල්ලා ටිමි හොද එකා..කාව වත් හපලා නෑ ...උ දැන් දවස් දෙක තුනකට කලින් හැප්පුනා වහනෙකට.. පස්ස කොන්ද කැඩිලා පස්ස කකුල් දෙකම කැඩිලා ...ඩොකා නම් කිව්වා මොකුත් කරන්ඩ බෑ කියල.... උ කන්නෙත් නෑ බොන්නෙත් නෑ ....දවස් ගානක්......උ මම ලගට ගිහාම බලන මට...