ඔහොම ඉන්නකොට ලස්සන් ඇස්දෙක යන බස් එක එනවා.... පැත්තට ඇද වෙලා ...අනේ මන්ද මේ වගේ බස් වල යනවා නේ මිනිස්සු...:baffled::shocked:
ඔන්න 11 වෙනි කොටස ......:love::love:
අනේ ඔන්න බස් එක දැක්ක ගමන් පපුව නිකන් පිච්චිලා ගියා:(:(:(...අප්පේ ඒ බස් එක යන උන්ට ගානක් දෙන්ඩ ඕනේ...හැමදාම වගේ එච්චර සෙනග නෑ.. ඒ...