රිසානා නෆීක් සෞදියේදී මරණ දන්ඩනයට ලක්වීම
මෙය උපුටා ගැනීමකි > මෙතැනින්
අප සියළු දෙනාගේ නෙතඟට කඳුලක් එක්කල, ඊයේ උදේ 11.40 ට පමණ සෞදි ආරාබියේදී රිසානා නෆීක් මෙනවිය මරණ දන්ඩනයට ලක්වු බව ආරංචි වු සැණින්, එය ලංකා මාධ්‍ය තුල ආන්දෝලනයක් ඇති කරවන්නට සමත් විය. මම මේ ලිපිය ලියන්නේ ඒ සම්බන්ධව ලියන ලෙස...