මට ලැබෙන AltCoin Signals මේ නූලෙන් ඔයාල එක්ක share එක්ක කරන්නම්. මේවා ගොඩක්ම දුරට හරි මේ වෙනකන්. එළකිරියේ ඉන්න ALT Coin කරන ඔයාලත් ඔයාලගේ Signals, share කරන්න. එතකොට අපි ඔක්කොම ගොඩ :D
EDO Coin: මේක Long Term Investment එකක්, ටිකක් අරන් තියාගන්න. Selling target එක 0.0005230 එකට ආවම දෙන්න. :yes...