සීපා බිල්ලෙක්ද?
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇතිකර ගැනීමට නියමිත විස්තීර්ණ වෙළෙඳ ගිවිසුම, නැතහොත් සීපා ගිවිසුම සම්බන්ධයෙන් මේ වන විට රට තුළ උණුසුම් කතාවක් නිර්මාණය වී තිබේ. සීපා රටට බිල්ලෙක් බව පිරිසක් පවසන අතර සීපා යනු මවන ලද බිල්ලෙක් බව තවත් පිරිසක් පවසති. සැබැවින්ම සීපා යනු කුමක්ද..? සීපා...