1. CONCORDE777

    micro mx 7

    මයික්‍රෝ පැන්ඩෙක් ගනින්.:cool:මම අවු.3ක් පාවිච්චි කරනවා.තවම කිසි අවුලක් නෑ.YOM -2013 මම සෙකන්ඩ් ඕනර්. ..:no:තෙල් ගහනවා.හුලන් ගහනවා.පදිනවා.බජට් කාර් එකක් විදියට හොඳයි.:love: ටවුන් එකේ 12-14ක් විතර තෙල් කරනවා .හයි වේ 15-17ක් වගේ තෙල් කරනවා. පාර්ට්ස් මයික්‍රෝ ල ළඟ නැති උනාට පිටින් ගන්න ඕන තරම්...
  2. CONCORDE777

    Covid හැදුන සිoහලු, experience

    ලන්ග්ස් ශක්තිමත් වෙන්න හොඳයි කියනවා නේද?
  3. CONCORDE777

    පිටරට_සුවන්ද

    ආපහු අදින්න හිතුනබන් පොඩ්ඩක් හිනාවෙලා ඉන්න.හිතේ තියෙන ස්ට්‍රෙස් එක යන්න. :P:P:lol:;)
  4. CONCORDE777

    Covid හැදුන සිoහලු, experience

    සුව ධරණී සහ පස්පංගුව දුන්න මචන්.කොඩ් ඔයිල්,විටමින් C ,B මාමයිට්,දොඩම් යුෂ දුන්නා. උඹ UAE ද මචන් ඉන්නේ?
  5. CONCORDE777

    මැරිලා වැටිල :(

    :yes::yes:ඔව් බන් කොහෙන් පත්තුවෙවිද දන් නෑ.පොඩි මිස්ටේක් එකක් ඇති කොරෝනා සෙට් වෙන්න.
  6. CONCORDE777

    Covid හැදුන සිoහලු, experience

    මචන් දුවට ඊයේ 5.30 ට විතර උන ගත්ත 102 ට.පව්ලේ ඩොක්ටට කතාකරල විස්තර කිව්වම කිව්වා දවස් 3ක් බලලා උන අඩු වුනේ නැත්නම් ඇන්ටිජන් එකක් කරන්න කිව්වා.මම පැය 6න් 6ට පැනඩෝල් දුන්නා.දැන්නම් උන නෑ.ඩෙන්ගුත් මේ කාලේ සෙට් වෙනවා.වෙනම කාමරයක කෝකටත් කියලා වෙන්කරා.දුර ඉඳන් කෑම බීම ටික දෙනවා මම විතරක් ගිහින්.මමත්...
  7. CONCORDE777

    Questions සිනොෆාම් සෙකන්ඩ් ඩෝස්

    සමහර මාධ්‍ස්ථාන වල එන්නත ගහපු අයගේ දිනය දාල තියෙනවා. මගේ කාර්ඩ් එකෙත් දිනේ නෑ.දිනය දාල නැවත එන්න ඕන මාධ්‍ස්ථානය දැනුවත් කරානම් හොඳයි.ගොඩක් වෙලාවට කලින් බෙහෙත විද්ද තැනම තමයි විදින්නේ.සාමාන්‍යයෙන් සති හතරක් පහක් ඇතුලත කියල තමයි කියන්නේ.ටච් එකේ ඉඳපන්.
  8. CONCORDE777

    කොලඹ ජීවිතේ

    :yes::yes::yes:
  9. CONCORDE777

    මාමන්ඩි නැති‌වුනා

    මගේ දූටත් දැන් හවස පහ මාරට විතර උන ගත්තා.102 ට . එයාව වෙනම කාමරයකට වෙන්කරා.ඩොක්ටර් කෙනෙකුට කතාකරලා විස්තරේ කිව්වම කිව්වා දවස් 3ක් බලලා ඇන්ටිජන් එකක් කරන්න කියලා.අනේ මන් දන්නෑ බන් මොනවා කරන්නද කියලා.හොඳටම බයෙන් ඉන්නේ.උඹල සහ ගෙවල් වල අය පරිස්සමින් හිටපල්ලා මචන්.වැක්සීන් ගැහුවා කියල නෑ මේ සැරේ ආපු...
  10. CONCORDE777

    ස්ටැමිනා පාවිච්චි කරපු අය අදහස් දක්වන්න...

    ලංකාවේ කෝච්චි වගේ තමයි ඉතිං.ගැස්සී ගැස්සී පැද්දී පැද්දී යනකොට පරක්කු වෙනෝ. :P
  11. CONCORDE777

    රුපියල් කෝටි 142ක අශ්වයෙක් පිට සිරි ලංකාවට ඔලිම්පික් දුවන මැටිල්ඩා!

    පයින් ගිහින් හරි කමක් නෑ බං.ලංකාවට මෙඩල් එකක් ගේනවනම්. එක තමයි අපට තියෙන එකම විනෝදෙ.මේ ප්‍රශ්නත් එක්ක.
  12. CONCORDE777

    ලාෆ්ස් ගැස් සිලින්ඩර් පාවිච්චි කරන අය එන්නකෝ උබලටත් මේ ගැටලුව ඇති

    ගෑස් හුටපට එන්න කලින්ම දෙවර්ගයෙන්ම සිලින්ඩර් ගත්තා. නිල් එකයි.කහ ලොකු 1 යි.භාගයයි.දැන් තියෙන තත්වේ හැටියට කහ පාට එක විතරක් ගත්ත අය අනාථයි.
  13. CONCORDE777

    වාහන මිල

    තමන්ට වාහනයක් ගන්න ආසනම්, වාහනයක අවශ්‍යතාවය ලොකුවටම තියෙනවනම්, ජීවිතේ බැලන්ස් එකේ යන එකට ඒ මිලදී ගැනීමෙන්අවුලක් නොවී තමන්ගේ ආර්ථිකය පැත්තට අවුලක් වෙන්නේ නැත්නම්, ආයි හෙට අඩු වේවිද වැඩි වේවිද කියල බල බල ඉන්න එපා.තමන්ගේ ආර්ථිකයට ගැලපෙන වාහනයක් හැකි පළමු අවස්ථාවේම ගන්න.ජීවිතේ විඳින්න. මේ කොරෝනත්...
  14. CONCORDE777

    වාහන මිල

    තියෙන මිල ගණන් නැවත අඩුවෙයි කියලනම් හිතන්න අමාරුයි. මොකද ලංකාවේ වැඩිකළ කිසිම දෙයක් (කලාතුරකින් දෙයක් ඇරෙන්න.)අඩුවුණේ නම් නෑ.:no::no:
  15. CONCORDE777

    T - Shirts 10

    මචන් ලස්සනයි.තව තව ඩොලර් වලින් වැඩ ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.හම්බකරන මුදල් වලින් හතරෙන් එකක් වත් ඉතුරු කරගන්න උත්සාහ කරන්න. අපි වගේ මැන්ටල් කාලේ වගේ වෙන කොට ඕන වෙනෝ.(මේ කොරෝන වලින් බේරිලා ජීවත් වුනොත් ) අධිපරිභෝජනයට නොයා ජීවිතය විඳින්න.හොඳට කන්න බොන්න.අඳින්න .ට්‍රැවල් කරන්න.නැති බැරි අයටත්...
  16. CONCORDE777

    පළාත් සීමා

    නොගිහින් බැරිමනම් පලයන්.යන්න ඕනම කාරනාවක්නම්
  17. CONCORDE777

    මාමන්ඩි නැති‌වුනා

    ගෙදර ප්‍රශ්න ඉක්මනින් විසඳෙන කියාත් ,මැරුණු තාත්තට නිවන්සුවත් ප්‍රර්ථනා කරනවා.:(

    No contents