හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින්, හිටපු නාවික හමුදා නිලධාරියෙකු වන හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව පොලිස් පැමිණිලි ඉදිරිපත් කිරීමට හේතුව, විජයදාස රාජපක්ෂ මහතාගේ සමීපතම මිතුරෙකු වන මේජර් (විශ්‍රාමික) නිශ්ශංක සේනාධිපති විසින් පවත්වාගෙන යනු ලබන, දැඩි...