විශාඛා මහෝපාසිකාව
*🌹“සැප ලබන්නේ පින නිසාමයි”🌹*
*☸විශාඛා මහෝපාසිකාවගේ කථා වස්තුව*
පින්වතුනේ, පින්වත් දරුවනේ,
පින කියන්නේ මහා පුදුම දෙයක්. පින තුළින් දෙවි මිනිසුන් හට පුදුම විදිහේ සැප ලැබෙනවා. පින් කරපු අය උපදින්නේ සැප විඳින්නමයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනය බබලන කාලයේ ධර්මය තුළින්ම විශේෂත්වයට...