Custom එකෙන් අල්ලපු phone අය එන්නෝ
මචන් මේකයි සීන් එක. මන් pandawill.com එකෙන් phone එකක් ගෙන්නුවා Asus Zenphone 5 . එක දැන් custom එකෙන් නවත්තගෙන තියෙන්නේ :no::no::no:. අද සුදු පාටයි රෝස පාටයි කොල දෙක අවා. මන් package එකේ amount එක අඩුවෙන් දාන්න කියල කිව්වේ නැහැ. එත් pandawill එක කොහොමත්...