අපේ ඔෆිස් එකේ පොරකට නුගේගොඩ අවටින් බෝඩිමක් හොයනව සින්හලු, රෑ කෑම් විතරයි ඕන කරන්නෙ, 3000කට වගේ තමා මෑන් හොයන්නෙ, කරන්ට් එක උනත් ඇදුම් මදින්නයි ලැපක් ගහන්නයි විතරයි, තව ඉතිං කාමරේ ලයිට් එකයි, ඔෆිස් එකේ විශේෂ වැඩක් තිබුනොත් අරෙන්න සති අන්තයේ මෑන් ගමේ යනව. උබල දන්න කියන හරි ඉස්සර/ දැං ඉන්න හොද...