Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
S
වයස 16-උස,කෙට්ටු වෙන්න ඕන.
එකෙක් රෙප් දීල. තව එකෙක් කපල ගිහින්. :lol:
sixteen
Post #89
Aug 16, 2015
Forum:
ElaKiri Talk!
S
වයස 16-උස,කෙට්ටු වෙන්න ඕන.
වැඩි අවුලක් නෑ වගේ. ඒත් බයයි බන්. :(
sixteen
Post #88
Aug 16, 2015
Forum:
ElaKiri Talk!
S
වයස 16-උස,කෙට්ටු වෙන්න ඕන.
අපේ තාත්තත් 5'2" යි. උස අඩු උනාම කොච්චර අවුල්ද කියල දන්නෙ අපිමනෙ නැද්ද බන්? බාර් ගහන්න තැනක් හොය හොය ඉන්නෙ මං ගේ වටේම. :lol:
sixteen
Post #87
Aug 16, 2015
Forum:
ElaKiri Talk!
S
වයස 16-උස,කෙට්ටු වෙන්න ඕන.
තාත්තත් වැඩිය උස නෑ. අඩි 5 අගල් 2 වගේ :baffled: අම්ම ඊට වඩා ටිකක් උසයි. :eek: දෙන්නටම වඩා මම දැනට උසයි. හැබැයි මාමල නම් ගොඩක් උසයි. පරම්පරාගතද කියල නම් දන්නෙ න්ඈ.
sixteen
Post #86
Aug 16, 2015
Forum:
ElaKiri Talk!
S
වයස 16-උස,කෙට්ටු වෙන්න ඕන.
cute :baffled:
sixteen
Post #84
Aug 16, 2015
Forum:
ElaKiri Talk!
S
වයස 16-උස,කෙට්ටු වෙන්න ඕන.
මේකනම් ඇත්ත තමයි. මම ඉතින් පුලුවන් ටිකේ කොහොම හරි උස යන්නයි ට්‍රයි කරන්නෙ.
sixteen
Post #83
Aug 16, 2015
Forum:
ElaKiri Talk!
S
වයස 16-උස,කෙට්ටු වෙන්න ඕන.
තෑන්ක්ස්. මම එක්සර්සයිස් කරන්න ගත්තා. බලමුකො.
sixteen
Post #82
Aug 16, 2015
Forum:
ElaKiri Talk!
S
වයස 16-උස,කෙට්ටු වෙන්න ඕන.
ඔව්,විභාගෙට කෙල කරගන්නත් බෑ තමා. දෙකම කොහොම හරි කරගන්න ඕන. බොහොම ස්තූතියි. ඔයා කියපු විදිහට බැලුවමනම් අඩි 5 යි අගල් 7 විතර එනවා.
sixteen
Post #81
Aug 16, 2015
Forum:
ElaKiri Talk!
S
වයස 16-උස,කෙට්ටු වෙන්න ඕන.
බැලුවා බන්. උබල දන්න එව්වා ඇහුවෙ.
sixteen
Post #58
Aug 15, 2015
Forum:
ElaKiri Talk!
S
වයස 16-උස,කෙට්ටු වෙන්න ඕන.
බොහොම ස්තූතියි.හොද stretching exercises මොනාද?
sixteen
Post #56
Aug 15, 2015
Forum:
ElaKiri Talk!
S
වයස 16-උස,කෙට්ටු වෙන්න ඕන.
බොහොම ස්තූතියි ඔයාගෙ කමෙන්ට් එකට. ඔයා කියපු විදියට උස යන්න කරන්න පුලුවන් exercises මොනාද? අනික bar ගැහුවම ඔයා කියපු විදිහට ජොයින්ට් හයිය වෙන්නෙ නැද්ද?
sixteen
Post #55
Aug 15, 2015
Forum:
ElaKiri Talk!
S
වයස 16-උස,කෙට්ටු වෙන්න ඕන.
පෙනුමෙන් මහතයි බන්. ඇග හයිය නෑ බන් වැඩිය.:( 164cm= 64.5669 inch=5feet 4.5inch
sixteen
Post #54
Aug 15, 2015
Forum:
ElaKiri Talk!
S
වයස 16-උස,කෙට්ටු වෙන්න ඕන.
අම්මටයි තාත්තටයි වඩා දැනටත් මම උසයි. ඒත් මාමල ඔක්කොම අඩි 6 කට වඩා උසයි.
sixteen
Post #53
Aug 15, 2015
Forum:
ElaKiri Talk!
S
වයස 16-උස,කෙට්ටු වෙන්න ඕන.
DIFS ගැහුවම උස යන එක නවතිනව කියන්නෙ ඇත්තද?
sixteen
Post #39
Aug 15, 2015
Forum:
ElaKiri Talk!
S
වයස 16-උස,කෙට්ටු වෙන්න ඕන.
18- අයව ගන්නෙ නෑලු.
sixteen
Post #38
Aug 15, 2015
Forum:
ElaKiri Talk!
S
වයස 16-උස,කෙට්ටු වෙන්න ඕන.
sports පැත්තෙන් මුකුත් කරල නෑ.ඉස්සර ස්විමින්ග් කරා
sixteen
Post #37
Aug 15, 2015
Forum:
ElaKiri Talk!
S
වයස 16-උස,කෙට්ටු වෙන්න ඕන.
හොද දුවන්න පනින්න කොහෙද වෙලාවක්. :no: ඔව් මහත අඩු කරගන්න එක තමයි වැදගත්. ක්‍රීඩා කරන්නත් ඉන්නෙ මං විතරනෙ බන්. තනියෙන් මොනා කරන්න්ද?
sixteen
Post #34
Aug 15, 2015
Forum:
ElaKiri Talk!
S
වයස 16-උස,කෙට්ටු වෙන්න ඕන.
මොන වගේ එව්වද? :baffled:
sixteen
Post #33
Aug 15, 2015
Forum:
ElaKiri Talk!
S
වයස 16-උස,කෙට්ටු වෙන්න ඕන.
metabolism කිවුවෙ මොකක්ද බන්? අපෝ නෑ බන්. මම යාලුවො නිසා නෙමෙයි උස යන්න හදන්නෙ. යාලුවො ගැන කිවුවෙ සමස්ථයක් විදිහට අනිත් උන්ට වඩා මගේ උස අඩුයි කියන්න..
sixteen
Post #32
Aug 15, 2015
Forum:
ElaKiri Talk!
S
වයස 16-උස,කෙට්ටු වෙන්න ඕන.
මේක දැනට කරනවා. ඕක කරන්න ගත්තට පස්සෙ උස යන වේගෙ වැඩි උනා.:)
sixteen
Post #31
Aug 15, 2015
Forum:
ElaKiri Talk!
1
2
Next
1 of 2
Go to page
Go
Next
Last
No contents
Top
Bottom