කන්ද උඩරට ගෝල්ෆ් රාජධානියට යමු..
කන්ද උඩරට ගෝල්ෆ් රාජධානිය
Victoria Golf Resorts 2016™
අපේ රටේ දකින්න පුලුවන් ඒත් නොදැකපු සුන්දරත්වයන් අපමණයි.සෙන්කඩගල පුරවරය වගේම ඒ අවටත් තියෙන්නේ ඒ වගේ සැඟවුන සුන්දර ස්ථාන.හැබැයි සහමර සැඟවී ගිය සුන්දර බිම්කඩවල් පසුව ඒවා දකින්න පෙරුම් පුරන පිරිස...