ශ්රී ලංකාවට හමුදා පාලනයක්
මේ දවස් වල එලකිරියෙ දකින්න තියෙන දෙයක් තමා මහින්ද සර් හමුදාව මගින් බලය අල්ලගෙන හමුදා පාලනයක් ගේන්න යනවය කියන එක. මුලින්ම කියන්න ඕනෙ ඒක බොරුවක්. එහෙම කිසිම සැලසුමක් ගැන අපිට ආරංචි වෙලා නෑ. එහෙම සැලසුමක් තියෙනවනං ආරංචි නොවී තිබෙන්නෙත් නෑ, එහෙමනම් අපිට මෙහෙම මහින්ද සර්...