තොපිට දැන් රට වෙනුවෙන් කතා කරන එකත් කඩේ යාමක්ද ? අපිව කිසිම යුනිට් එකකින් දාපු අය නෙමේ. අවංකවම රට ගැන තියෙන ආදරේට රටවෙනුවෙන් කතා කරන අය. උම්බලට වගේ මව් රට වෙනුවෙන් පෙනී හිටින්න අපිට සල්ලි ඕනෙ නෑ. පලමුවත් අපට වටින්නේ අපේ මව්බිම, දෙවනුවත් අපට වටින්නේ අපේ මව්බිම, තෙවනුවත් අපට වටින්නේ අපේ මව්බිම...