මචන් හිතේ සතුට දෙන්ඩ පුලුවන් බෙහෙත් තියෙනවා. නමුත් ඒවා නිකන් ගත්තොත් සියදිවි නසා ගන්ඩ හිතෙනවා. ගොඩක් වෙලාවට ආතතියෙදි සියදිවි නසා ගන්නෙ නැත්තෙ ඒකටත් කම්මැලියි, ශක්තිය නෑ හින්ද. ඒත් සතුටු පෙති ගත්තොත් ඉක්මනට ශක්තිය එනවා. සතුට එන්ඩ සතියක් විතර බෙහෙත් ගන්ඩ ඕනෙ. ඒ සතිය ඇද ගන්ඩ ඕනෙ තව බෙහෙත් එක්ක. ඒ...