මෙ වගෙ තිස්ස අප්පු කියල කෙනෙකුත් ඉන්නව.
සල්ලි දෙන්නෙ මෙයාගෙ ගෙදර.රත්නපුර,කුරුවිට,පැරඩයිස් වල.
හොද මැණික් වියාපාරිකයෙක්.සල්ලි ඕන තරම් තියනව.
ලොකු අයට මූන බලල 1500 ට වැඩි හිතුන ගානක් දෙනව
පවුලෙ ඔක්කොම ගියත් ඔක්කොටම සල්ලි දෙනව.පොඩි එවුන් කියල අවුලක් නැ.
මෙ අවුරුද්දෙ විතරක් නෙවෙයි.මිට කලින් අවුරුදු...