දැන් Google Pay, Apple Pay වගේ convenient option තියෙන හින්දා Direct Bank Deposit කරන්න platforms ගොඩක් support හින්දා PayPal ලගේ market share අඩු වේගෙන යනවා. ඒත් තාමත් සැහෙන user base එකක් ඉන්නවා Bro PayPal එකට.
කට්ටිය කියන Stock කතාව හරි. ඒත් Stock market plunges වලින් විතරක් decide කරන්න බෑ...