සීනි අඩු කරාට කමක් නෑ. හැබැයි දවසට ඕනෙ කරන Nutritions ටික හරියට ගන්නෙ නැති කෙනෙක්නම් වෙන්නෙ අපි අමතරව ගන්න කෑම වලින් ඇගට එන Nutrition ටිකත් නැතිවෙලා Deficiency level එකට යන එක.
මම ඔය වැඩේ 2025 මුල පටන් අරන් මාස එකහමාරක් විතර කරා. No Sugar and Carb Challenge (With Diet).
මැයි, ජුනි වගේ වෙද්දි...