අඩුම ගානකින් ඉන්දියා යමුද ?
ඉස්සර කොළොඹ කොටුවේ සිට ඉන්දියාවේ චෙන්නායි (මදුරාසිය ) නුවරට ඒක ටිකට් එකෙන් මිනිස්සු ගමන් කරලා තියෙනවා .:shocked::shocked:
කොටුවේ සිට තලයිමන්නරම ,තලයිමන්නරමේ සිට ධනුෂ්කොඩි (රාමේශ්වරම් ) නැවකින්ද එතැන් පටන් නැවතත් කොච්චියෙන්ද ගමන් මාර්ගය විය ,ඒ දවස් වල ටිකට් එක 300...