ඉස්කොලේ යනකාලේ සිස්ස නායකයෙක් ඔං...ඔකුං තමා ඉස්කෝලේ වැරදි වැඩියෙන්ම කොරන්නේ.....ඔන්න අපිට පොඩි අවස්තාවක් තියෙනවා කම්පුයුටර් රූම් එක ඔන වෙලාවක භාවිත කරන්ඩ පුලුවන් වැටලීමකදි ඉස්කෝලේ ලමයි ගෙනත් අහුවෙන සීඩී බලන්ඩ සින්දු එහෙම තියෙනවා සමහර එව්වගේ,,,,ඔන්න මායි තව 5දෙනෙක් සෙට් උනා.....අපිට බිම තිබිලා...