1. T

    Rata indan gena phone ekak saha TRCSL

    Machan kawruhari dannawada dan thiyena thathwe mokadda kiyala? Rata indan ena kenek athe phone ekak gennagaththoth eka aniwaryen TRCSL eke register karanna onada lankawe sim wada karanna? Ehema karanna one nam kohomada registration eka karanne? Thank you
  2. T

    Samsung galaxy A32 ලන්කාවේ මිල

    මචන් කවුරුහරි දන්නවද කම්පැනි වොරන්ටි ගන්න පුලුවන් samsung galaxy a32 එකක ප්‍රයිස් එක ලන්කාවේ කොහොමද කියලා? thank you
  3. T

    මේ දවස්වල ඩ්‍රයිවින් ලයිසන් රිනිව් එහෙම කොහොමද මචන්

    මචන් කවුරුහරි ඉන්නවද ලගකදි ඩ්‍රයිවින් ලයිසන් රිනිව් කරපු? කොහොමද මේ දවස්වල තත්වේ.. කොච්චර කාලයක් යනවද රිනිව් වෙලා එන්න. ගාල්ලෙන් එහෙම ඔපිස් එකකින් කරගන්න පුලුවන් කමක් තියෙද? දන්න කෙනෙක් උදව්වක් දෙන්නකෝ 🙂 තැන්කිව්..

    No contents