මැණික් වල මිල කීයද
දැනට මැනික් වෙළද පොලේ ගැනුම් මිල කීයද?
මැනික් සංස්ථාව නියම කරපු මිල
පලිගු (කහ, සුදු ,කලු) පලිගු අතරින් මොන පාට පලිගුද ගනන් ග්රෑම් ගානටද ගන්නෙ ග්රෑම් 1 කීයද ?
පලිගු ගන්න අය ඉන්නවද?
මේ මැනික් වල කැරට් 1ක මිල කීයද?
නිල්
වෛයිරෝඩ්
කොවගු පුෂ්පරාග
රතු
පුෂ්පරාග
පද්ම රාග...