වටිනා කම තීරනය කරලා නෙවෙයි බන් කට් කරන්න ගාන ගන්නේ කැරට් ගාන බලලා..30000 පමණ මැණිකක් පලුදු අයින් කර ඔප මටටම් කිරීමට කීියක් විතර ගයිද?
විිශ්වාසවන්ත හොද තැනක් දන්නවද?
මැණික් පරිික්ෂා කරන ජංගම බස් රථයක් පෙන්නුව එ්ක කොහෙද තියෙන්නෙ (ලිපිනය)



ආ...තිස්ස අප්පොත් ඉන්නේ.වටිනා කම තීරනය කරලා නෙවෙයි බන් කට් කරන්න ගාන ගන්නේ කැරට් ගාන බලලා..
තිබේ..පීම් එකක් දාපන්...
ඒක තියෙන්නේ NGJA ලා ගාව...උබ කොහෙද...රත්නපුර පැත්තේද උබ![]()