පංච අභිඥා ගැනනම් අහලා තියෙනවා.
01. සෘද්ධි විධ අභිඥා - අහසින් යාම, නොපෙනී සිටීම, ජලය මතුපිට ගමන් කිරීම, නොයෙක් දේ මවා පෙන්වීම
02. දිව්‍යශ්‍රෝත්‍ර අභිඥා - මිනිස් කණට නොඇසෙන ශබ්ද ඇසීමට ඇති හැකියාව
03. පරචිත්ත විජාණන අභිඥා - අන් අයගේ සිත් දැකීමට හැකි නුවණ
04. පූර්වේ නිවාසානුස්මෘති අභිඥා - පෙර...