ලොකු ටොක් එපා,
ඕන එකටයි නැති එකටයි හැම මල දානෙටම පාරට බැහැල යන මිනිස්සුන්ට වදයක් වෙවී ඉන්න උන්ට ගහන්න යකඩ පොලු මදි.අනික ඔය පිකට් කරන්න එන උන් තොත්ත බබ්බු නෙවෙයි නෙහ්.
උන් කැගහන්නේ සයිටම් වහන්න කියල මිසක් හරි control entry එකක් දීල ලමයි ගන්න කියලා නෙවෙයි නේහ්?මට හිතෙන්නේ ඔය සයිටම් කේස් එක...