1. Rooooot

    Web browser Hijack ඔයාලටත් වෙලා ද?

    Web browser Hijack ඔයාලටත් වෙලා ද? එකපාරක් වයිරස් වගයක් ඇවිත් එපා වෙලා හිටපු කාලයක් තිබ්බා.. වෙබ් බ්‍රවුසර් එක හයි ජැක් කරලා ඕපන් කර ගමන්ම විකාර සයිට් වලට යනවා. මට ප්‍රයෝජනවත් උනේ මේක. මෙතනින් බලන්න
  2. Rooooot

    යාලුවන්ව භය කරමු

    http://computersoft01.blogspot.com/2018/10/prank-software.html methanin balanna
  3. Rooooot

    ඇප් හලක්

    :D
  4. Rooooot

    A/L Maths කරන අය මෙහෙට ඇවිත් යන්න - රහසක් තියේ කියන්

    A/L Maths කරන අය මෙහෙට ඇවිත් යන්න - රහසක් තියේ කියන් . . . ඔයාලා ඇත්තටම past papers එහෙම කරනවා ඇතිනේ.. එවේ හදන ගණන් හරිද කියලා බලාගන්න මෙන්න ගෙනාවා software එකක්.. ප්‍රත්‍යස්ථ ගැටුම් එහෙමත් තියෙනවා.. Download :) වැදගත් උනා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න
  5. Rooooot

    යාලුවන්ව භය කරමු

    යාලුවන්ව භය කරමු මේක ඇත්තටම සොෆ්ට්වෙයාර් එකක්.. යාලුවන්ගේ pen එකකට දාල දෙන්නයි තියෙන්නේ. මෙතනින් බලන්න :)
  6. Rooooot

    යාලුවන්ව භය කරමු

    යාලුවන්ව භය කරමු මේක ඇත්තටම සොෆ්ට්වෙයාර් එකක්. යාලුවන්ගේ pen එකට දාලා දෙන්නයි තියෙන්නේ.. මෙතනින් ගන්න :)
  7. Rooooot

    Bugs Fixed ! SLT Usage Meter

    :yes:
  8. Rooooot

    Bugs Fixed ! (Robot text)

    Night package ekeda bn
  9. Rooooot

    Bugs Fixed ! (Robot text)

    Robot text eke thibunu bugs fix kara. SLT pawichchi karana Kemathi aya download karaganna DOWNLOAD
  10. Rooooot

    Web Logo Designing

    web, software & logo designing karanna balaporoththuwak thiyenawa.. eekata danna honda namakata idea ekak dennako (athal nam denna epa puthe sira wedak :oo::no::love:)
  11. Rooooot

    Google Input Tools

    මේ ලඟදි ඉඳන් ඉන්පුට් ටුල්ස් අයින් කරලනේ.. ඉතින් ෆෝමැට් කරොත් එහෙම ආයේ දාගන්න ක්‍රමයක් නැති වෙනවනේ.. මෙන්න හම්බුනා සිංහල ඔෆ් ලයින් ඉන්ස්ට්‍රොලර් ඒක.. කැමති ය දැන්ම ඩවුන්ලෝඩ් කරලා තියාගන්න :yes: Download Link

    No contents