1. maheshgalle

    බබාල හම්බෙන්න ඉන්න\හම්බුන අයගෙන් ලොකු උද&#3520

    මේ ප්‍රශ්නය කෙනෙක්ට විහිලුවක් වුනත් , ඇත්තටම විවාපත් වුනු සහ දරුවෙක් අපේකෂා කරන යුවලකට “දැනෙන‘ ප්‍රශ්නයක් , මේ ගැන ඒ කිව්වෙ දරු පිළිසිඳ ගැනීමක් වීමට පෙර සූදානම් වන විදියේ ඉඳන් , දරු පැටියා බිහිවුනාට පස්සෙ කළ යුතු දේ දක්වා දැන ගත යුතු කරුණූ රැසක් පිළිබඳව මා ලියූ ලිපි මෙන්න මේ ලිංක් වලි්න ගිහින්...
  2. maheshgalle

    Ikamanin Weight eka wadi karannna...Plz help

    ඌරු පෙති නිසාවෙන් දියවෙන තරුණ ජීවිත ගණනට තවත් එකක් එක් නොවන්නට ඔබ දුන් උපදෙස වටිනවා , ඔබ කී පෙති විශේෂය එක්තරා ඖෂධයක අවභාවිතයක් , ඉන් සිදුවන්නේ රැවටීමක් සම දියවීමක් මේ ඒ ගැන මා ලියූ සටහනක් කොටසක් , “ඒ වගේම මේ පෙත්තේ අතුරුපලයක් විදියට ඇඟේ ඉදිමීමක් එන නිසා , මේක මහත්වීමක් විදියට වැරදියට තේරුම්...
  3. maheshgalle

    පන රැක ගන්නට පැන පැන යන්නේ

    ස්තුතියි මිතුර! ඔබට බොහාම ස්තුතියි මෙම ලිපිය බෙදා ගන්නට හවුල් වූවාට .විශේෂයෙන්ම අන්තර්ජාල ලිපියක් බෙදා ගැනීමේදි උපුටාගත් ස්ථානය දක්වන්නට තරම් නීතිගරුක “යහපත් මිනිසෙක් “ විසින් මෙය බෙදා ගැනීමට උදව්වීමම ලොකු සතුටක් . මම මහේෂ් (සොඳුරු සුව අසපුවෙන්)
  4. maheshgalle

    buongiorno කැනඩා

    ඔබ විසින් මේ පිටපත් කර ඇත්තේ , මා විසින් ලියන “කැනඩාවට එන්නට මඟ“ නම් බ්ලොග් සටහනේ සටහන් වන අතර , පිටපත් කිරීම පිළීබඳව මගේ විරුද්ධත්වයක් නැතිමුත් , එම සටහනට අදාල ලින්ක් එක http://sincanada.blogspot.ca/ ඔබේ ලිපියේ අවසානයේ සටහන් තැබීම , තොරතුරු තාක්ෂණ ආචාරධර්ම Ethical information technology අනුව...

    No contents