අම්මා බේරගන්න උදව්වක් දෙන්න
කට්ටියටම සුබ දවසක්. මම මේ වෙබ් අඩවියට අලුත්. මේක කරන අය අවසර දෙනවනම් මට පොඩි උපකාරයක් කරන්න. මගේ අම්මා වකුගඩු රෝගයෙන් කාලයක පටන් වේදනා විදිනවා. අපේ ගම් පළාත මහියංගනය (හෙට්ටිපොල). අම්මට දැන් අක්මාවත් අක්‍රිය වේගෙන එනවා කියලා දොස්තරලා කියනවා. කොහොමහරි මම පුළුවන්...