විකුනන්න ඉන්න මාලුන්ට, එළවළු වලට මාස්ක් දාන්න බෑනෙ බං, දන්න විදියට ඔය මගුල නිකන් වතුරෙන් විතරක් හේදුවට යන්නෙ නෑ, සබන් හරි sanitizer එකකින් හරි දාලා හේදුවොත්නෙ යන්නෙ.
මාලු, එළවලු එහෙම සබන් ගාලා හෝදන්න උනොත්:baffled::baffled::baffled:
හිතෙනකොටත් පපුව මෙව්ව වෙනව:dull::dull::dull: