ආණ්ඩුව ශක්තිමත් බව යූ.එන්.පී. කියයි
ආණ්ඩුව පිළිබඳ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ අතර සාකච්ඡාවක් ඊයේ (18) රාත්රියේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලූම පක්ෂවල නියෝජිතයින් මෙම...