" නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා, පාලිත රංගේ බණ්ඩාර ඇතුළු එජාප මන්ත්‍රීවරුන් පිරිසක් සන්ධාන ආණ්ඩුවකට සහය දීමට සූදානම් වන බවට වෙබ් අඩවි ඇතුළු සමාජ මාධ්‍යන් වල තොරතුරු හුවමාරු වනවා.
කෙසේ වෙතත් තමන් කිසිවිටෙක එක්සත් ජාතික පක්ෂය හැර නොයන බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා පවසනවා
සිය නිළ ට්විටර් ගිණුමේ...