අපේ එකෙක්වත් හොද බෝලෙකට out උනේ නෑ, ඔක්කොම ලොන්ත පාරවල් ගහන්න ගිහින් out උනේ, ටිකක් හරි හොද එහෙකට out උනේ මෙන්ඩ විතරයි, අපරාදෙ චන්දියි මැටිස් දෙන්න හොදට ගහගෙන ආව, චන්දි වැඩේ නෑව. අපේ උන්ගෙ patients නෑ, ඒකයි හේතුව. team ඒකේ එකිනෙකා පරයන දක්ශයින් නැති උනාම ඔහොම වෙනව, හැමෝම බලන්නෙ 30ට වැඩියෙන්...