මචන්ලා... මගේ Dialog wifi connection එකෙන් එකවර Devices 2කට connect වෙලා (mobile & laptop) internet යන්න බෑනේ.web pages හරියට load වෙන්නේ නැ connection එක slow වෙනවා..:confused::confused: කලින් නම් එහෙම උනේ නැ. මේ ලඟකදී ඉදන් තමා මෙහෙම. මේක solve කරගන්න මොනවද කරන්න ඕන :confused::confused: help...