සාමාන්‍ය විදිහට සැලකුවොත් උම්බේ තර්ක හරි මචෝ.ඌ ඌට ඕනා විදියට අදහස් දක්වලත් තියනවා.ඒකට ඌට අයිතියකුත් තියනවා සහා සොබාදහමට පිටින් යන්න කාටවත් බැ.
ඒත් ඔය ගප්පිය කියන එකා කාලයක පටන්ම බුද්දාගමට ගරහන වැඩේ ලෙසටම කරා.මෙච්චර දවසක් ඔය පොස්ට් එක දාන්න පුලුවන් කම තියෙද්දිත් බුදුහාමුදෘවන්ගෙ පින්තුරෙකුත් එක්ක...