ඔයාල හැමෝම දැනටමත් WhatsApp පාවිච්චි කරනවනේ. WhatsApp සමාජ ජාලය මේ වෙනකොට ලෝකය පුරාම ගොඩාක් ප්රචලිත වෙලා තියෙන්නේ දැනට ලෝකයේ බිලියන දෙක ඉක්මවූ පිරිසක් WhatsApp භාවිතා කරනවා. ඉතින් ඔයාල දන්නවා කොහොමද WhatsApp Download කරගන්නේ කියලත්.එත් මන් අද කියලා දෙන්න යන මේ FM WhatsApp නම් ඔයාලට play store...