මොකක්ද මේ FM WhatsApp කියන්නේ? 🙄

maleesha udan

Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    ඔයාල හැමෝම දැනටමත් WhatsApp පාවිච්චි කරනවනේ. WhatsApp සමාජ ජාලය මේ වෙනකොට ලෝකය පුරාම ගොඩාක් ප්‍රචලිත වෙලා තියෙන්නේ දැනට ලෝකයේ බිලියන දෙක ඉක්මවූ පිරිසක් WhatsApp භාවිතා කරනවා. ඉතින් ඔයාල දන්නවා කොහොමද WhatsApp Download කරගන්නේ කියලත්.එත් මන් අද කියලා දෙන්න යන මේ FM WhatsApp නම් ඔයාලට play store එකෙන් Download කරගන්න නම් බෑ.ඔයාලට මේක APK file එකක් විදිහට තමා download කරගන්න වෙන්නේ.

    හරි දැන් ඔයාලට එන ප්‍රශ්නේ තමා මන් මේක install කරොත් දැනට පාවිච්චි කරන WhatsApp app එක අයින් වෙනවද කියන එක.උත්තරේ තමා නෑ එහෙම වෙන්නේ නෑ.ඒ ගැන ඔයාලා කිසි දේකට බය වෙන්න එපා.ඔයාලට WhatsApp දෙකක්ම ෆෝන් එකෙන් පාවිච්චි කරන්න පුළුවන්

    දැන් අපි බලමු කොහොමද FM WhatsApp සාමාන්‍ය WhatsApp වලින් වෙනස් වෙන්නේ කියලා

    😎අපි හිතමු ඔයාට කවුරුහරි මැසේජ් එකක් එවලා ඒක delete කරා කියලා ඔයා පාවිච්චි කරන්නේ සාමාන්‍ය WhatsApp නම් ඔයාට ඒ මැසේජ් එක බලන්න බෑ.එත් ඔයා පාවිච්චි කරන්නේ FM WhatsApp නම් ඔයාගෙන් ඒ මැසේජ් එක delete වෙන්නේ නෑ.

    😌අපි හිතමු ඔයා කාගේ හරි status එකක් බැලුවා කියලා ඔයා එහෙම බැලුවොත් ඒ status එක දැම්ම කෙනාට බලාගන්න පුළුවන් කවුද ඒක බැලුවේ කියලා.ඒත් ඔයා පාවිච්චි කරන්නේ FM WhatsApp නම් ඔයාට පුළුවන් එයා දැනගන්නේ නැතිවම ඒ කෙනාගේ status බලන්න.

    🙂ඔයා කාට හරි මැසේජ් එකක් forward කරොත් ඒ මැසේජ් එක දකින කෙනාට දැන ගන්න පුළුවන් එක forward කරපු මැසේජ් එකක් කියලා එත් ඔයා පාවිච්චි කරන්නේ FM WhatsApp නම් ඔයාලට පුළුවන් ඒක ඔයාගෙම මැසේජ් එකක් විදිහට යවන්න එතකොට එයාට දැනගන්න බෑ එක forward කරපු මැසේජ් එකක් කියලා

    😊ඉතා ලේසියෙන් update කරගන්නත් පුළුවන්

    😋කවුරුහරි කෙනෙක් දාලා delete කරපු status එකක් පවා ඔයාට බලාගන්න පුළුවන් FM WhatsApp හරහා.

    🤩Airplane mode එකත් FM WhatsApp වලින් දෙන තවත් වැදගත් පහසුකමක්
    ඉතින් මන් මේ උඩින් දැම්මේ ඒ වගේ FM WhatsApp පාවිචිචි කරහම ලැබෙන වාසී කිපයක් විතරයි

    තව වාසී ගොඩක් තියනවා මේ FM Whatsapp වලින්
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    වට්ස්ඇප් ඔෆීෂියලි කියල තියේ මොඩඩ් ඒවා යූස් කරාම නම්බර් එක බ්ලැක්ලිස්ට් කරනවාහ් කියලාහ්. තොපිට ආය වස්සැප් පාවිච්චි කොරන්න බැරි වෙයි. උන්ගෙ ටොස් වයොලේසොං නෙ.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Sorry, can't talk right now, please use voice.dnk.com to leave a WhatsApp voice message if this urgent. Thanks.

    මේ මට ආව sms එකක්..මේක හදාගන්නෙ කොහොමද මචන්ලා
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,785
    3,204
    113
    37
    @ katubedda
    *********************

    තව වාසී ගොඩක් තියනවා මේ FM Whatsapp වලින්

    හම්. තව ක‌ොච්චර නම් තිය‌ෙනවද?
    🤩 අප‌ේ ‌‌ඩ‌ෙටා අපි දන්න‌ෙත් නැතුව වට‌ෙ යවා ගන්න.
    🤩 keylog data හැක් කරගන්න.
    🤩 whatsapp ඒක‌ෙන් බැන් ව‌ෙන්න.
    🤩 කැල්ල ඒවන බලලා ඩිලිට් කරන්න ඒවන video photo මහන්සියක් නැතිවම xhamster pornhub වල දාලා ල‌ොකේ වට‌ේම යවාගන්න.
    තව තිය‌ෙනවා ටයිප් කරන්න කම්මැලියි
     
    oya wasi tika pennuwama depparak hithanne nathuwa owa daganna godak aya innava.. lankawe minissu hari amuthuine ithin wadipurama aya owa daganne msj ekak delete karoth e mokakda balaganna.kenek msj waradila dammoth eka delete karanne eka anith kena balanna one nathi nisane.eth ape ayata mara kuthuhalayak tiyenne...ehemath nathnam kage hari status horen balala api owa balanne ne kiyala loku kamata inna..mama waradida danne:nerd::dull:
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    Privacy nam na owage.. nude photo ehema gahala kellata yawanda epa. ekarala kella leak kara kiyala kellage bellen allaganda hadandath epa 😁

    මං හිතන් හිටියේ වට්සැප් යනගමන් රේඩියෝ අහන්න පුළුවන් කියල :lol:
    ------ Post added on Nov 3, 2021 at 10:28 AM