1. uditha2sanjaya

    Paidvert වලින් ඉහල ආදායමක් උපයමු..........

    sorry soryyyyyy:sorry::sorry::sorry::sorry::sorry::sorry:
  2. uditha2sanjaya

    sony xperia Z .........

    machanla mata help karahan..... mage sony xperia Z eka bima vatila touch eka giya, kohomada machan meka hada ganne? touch eka vitharak danna puluvan da? hada ganna hoda thank kiyahan ko? :confused::confused::confused::confused::confused::confused:
  3. uditha2sanjaya

    එකමත් එක රාජ සභාවක සිදුවූ සත්‍ය කතාවක්.........

    එකමත් එක රාජ සභාවක සිදුවූ සත්‍ය කතාවක්......... අන්දරේගෙ කාලෙ හිටපු රජතුමාත් අන්දරේ වගේම තමයි. එතුමා විහිළු තහළු වලට බොහොම මනාපයි. ඉතිං දවසක්දා අමාත්‍ය මණ්ඩලය රැස් වුන වෙලාවක රජතුමා කියනවා "හෙට හැමදෙනාම එක බොරුව බැගින් කියන්ට වුවමනායි, ලොකුම බොරුව කිව් තැනත්තාට වටිනා ත්‍යාගයක් දෙනවා"...
  4. uditha2sanjaya

    ඉන්දියාවම සසල කළ වීඩියෝව ඔබත් බලන්න. (සංවේ&#35

    ඉන්දියාවම සසල කළ වීඩියෝව ඔබත් බලන්න. (සංවේ&#35 ඉන්දියාවම සසල කළ වීඩියෝව ඔබත් බලන්න (නිකන් මලසමයං බලනවට වඩා ඉතා වටිනා වීඩියෝවක්) (සංවේදී දසුන් ඇත) y6uUIISBC9g :love::love::love::love::love:ආදරය කියන වචනයට උතුම් අර්තයක් එක් කරන්නට රාක්ශාට හැකියාවක් ලැබුනා..ඒ කකුල් දෙකම අහිමි උන අහින්සක දක්ශ...
  5. uditha2sanjaya

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සමාජ ජාල පරිශීලක&#3514

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සමාජ ජාල පරිශීලක&#3514 VqtgCmN1NKY ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සමාජ ජාල පරිශීලකයන් එක්වී තැනූ ගීතය (Sri Lanka's First Crowd-sourced social media song) :yes::yes::yes::yes:;););)
  6. uditha2sanjaya

    තහනම් ගහේ ගෙඩි කන්න ගිහින් මාට්ටු වෙලා.....

    තහනම් ගහේ ගෙඩි කන්න ගිහින් මාට්ටු වෙලා..... 5EDnLyos5Bc
  7. uditha2sanjaya

    සැබෑ ජීවිතයේදී GTA බිහිසුණු ජවනිකාවක් අත්ව#

    සැබෑ ජීවිතයේදී GTA බිහිසුණු ජවනිකාවක් අත්ව# tnivsPzyhZk සැබෑ ජීවිතයේදී GTA බිහිසුණු ජවනිකාවක් අත්විඳිමු.....? :angry::angry::angry::no::no::shocked::shocked::P:P:P:P
  8. uditha2sanjaya

    Room එකේදි පොලීසිය පැන්නොත් නීතිය මෙන්න.....?

    Room එකේදි පොලීසිය පැන්නොත් නීතිය මෙන්න.....? ලැගුම්හල් හා පෙම්වතුන් පිලිබඳ ලංකාවේ නීතිය : ලැගුම්හල් සම්බන්ධයෙන් පොලීසියට ක‍්‍රියාත්මක විය හැකි වපසරිය තීරණය වන්නේ ඒ සම්බන්ධයෙන් පවත්නා විවිධ නීතිරීති මගිනි. ඒ සම්බන්ධයෙන් වර්තමාන සමාජයේ පුරවැසියන්ට පමණක් නොව, ඇතැම් පොලිස් නිලධාරීන්ටද...
  9. uditha2sanjaya

    අයිශ්වර්යාගේ වෙස් මුහුණ ගැලවෙයි - මෙච්චර &#350

    අයිශ්වර්යාගේ වෙස් මුහුණ ගැලවෙයි - මෙච්චර &#350 අයිශ්වර්යාගේ වෙස් මුහුණ ගැලවෙයි - මෙච්චර දවස් හංගං හිටපු ඇත්ත මෙන්න .. මතකද ඒ කාලේ අපි යාලූවොත් එක්ක තරෙඟට නලූ නිලියන්ගේ රූප තියෙන Day Card එකතු කරා. හැමදාම උදේට ඉස්කෝලේ ලඟ කඬේ අලූත් අලූත් Day Card තියෙනවා. ඉතිං ඉන්ටවල් එකට කන්න කියලා ගෙදරින්...
  10. uditha2sanjaya

    කාමයේ ආදීනව.......?

    කාමයේ ආදීනව.....? කාමයන්ගේ ආස්වාදය, ආදීනවය සහ නිස්සරණය මනාලෙස මනසිකාරය කිරීම (මෙනෙහි කිරීම) අනිච්ච දර්ශනය ප්‍රත්‍යක්‍ෂ කරගැනීමට උපකාරී වන්නේ ය. කාම වස්තූන්ගේ දෝෂය දැකීමෙන් බියකරු සසරට ඇදී යන චිත්ත පරම්පරාව ප්‍රහාණය කොට, නිස්සරණය හෙවත් නිවීමට සිත පත්කර ගැනීමට හැකියාව ලැබෙන්නේ ය. ආස්වාදය...
  11. uditha2sanjaya

    උපුටා ගත් කතාවක් ඇසුරින් නිර්මාණය කරන ලද&#3539

    උපුටා ගත් කතාවක් ඇසුරින් නිර්මාණය කරන ලද&#3539
  12. uditha2sanjaya

    කාලය හා කර්මය ...........?

    කාලය හා කර්මය ...........?
  13. uditha2sanjaya

    Windows 7 Password Recovery හෙල්ප්

    machanla mata Windows 7 Password Recovery hoyala diyan ikmanata? vada karana ekak? rep 33333+++++
  14. uditha2sanjaya

    නොබැඳපු උන්‍ දන්නේ නැති.. බැඳපු උන් කියන්න&#35

    නොබැඳපු උන්‍ දන්නේ නැති.. බැඳපු උන් කියන්න&#35 ලෝකයේ බොහෝ සත්වයන් පිළිබඳව අධ්‍යනය සහ ගවේශණය කිරීම තුලින් ඒ ඔවුන් පිළිබඳව සහ ඔවුනගේ චර්යා රටාවන් දැනගැනීමටත්, වටහා ගත හැකිය. නමුත් ‍කොතෙකුත් අධ්‍යන කලත් ගවේශණය කලත් නිවැරදිව තේරැම් ගත නොහැකි එක් සත්වයෙක් මේලොව තුල ඇත... ඒ මිනිසාය...අපට බොහෝ...
  15. uditha2sanjaya

    ලෝක ඉතිහාසයම ව්‍යාප්ත කළේ හෙළයන් බව හෙළි&#3520

    ලෝක ඉතිහාසයම ව්‍යාප්ත කළේ හෙළයන් බව හෙළි&#3520 ලෝක ඉතිහාසයම ව්‍යාප්ත කළේ හෙළයන් බව හෙළිවේ. මධ්‍යම ඇමෙරිකාවේ මයා ශිෂ්ටාචාරය රාවණ රජුගේ මාමණ්ඩිය වූ මායන් රජතුමා විසිනුත්. ඊස්ටන් අයිලන් වල ඉන්කා ශිෂ්ටාචාරය රාවණ රජුගේ පුත් ඉන්ද්‍ර රජතුමාත් බිහිකළ බව නවතම මතයයි. නුතන මිනිසාගේ ඉතිහාසය 50000ක්...
  16. uditha2sanjaya

    නoගිලා, මල්ලිලට මෙන්න FB පහාරක් ??????

    නoගිලා, මල්ලිලට මෙන්න FB පහාරක් ?????? 6eu_9X6Sy1Q :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::yes::yes::yes::yes::yes::cool::cool::love::love::love::love::love::love:
  17. uditha2sanjaya

    ඉපදුණ මාසේ ... හැටියට අනාවැකි?????

    ඉපදුණ මාසේ ... හැටියට අනාවැකි????? ඉපදුණ මාසේ ... හැටියට වාසේ ...! ගතිගුණ ගැන අනාවැකි කියන තවත් ක්‍රමයක්. ඔයා ඉපදුණේ January වල නම්, ඔයා මාර serious කෙනෙක්. ඔයා හරිම කැමතියි මහන්සි වෙලා වැඩ කරන්න. ඔයා හරිම බුද්ධිමත්, පිළිවෙළට වැඩ කරන බොහොම සංවිධානාත්මක කෙනෙක්. ඒ වගේම ගොඩක් දුර...
  18. uditha2sanjaya

    නිරුවතින් නිදාගත්තොත් ඇඟට හොඳයි! කරුණු 6යš

    නිරුවතින් නිදාගත්තොත් ඇඟට හොඳයි! කරුණු 6යš නිරුවතින් නිදාගත්තොත් ඇඟට හොඳයි! කරුණු 6යි!! උපන් ඇඳුමෙන් නිදා ගන්න එක ගැන හිතන කොටත් එක ශෘංගාරාත්මක හැඟීම පහළ වන අත්දැකීමක්. එහෙම විතරක් නෙවෙයි උපන් ඇඳුමෙන් නිදා ගන්න එක ශරීර සෞඛයටත් හොඳයි කියල හොයාගෙන. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට. ලන්ඩන් හි කළ...
  19. uditha2sanjaya

    මේ වැඩේ හරියනවාද??????

    මේ වැඩේ හරියනවාද?????? :oo::oo::oo:mama issallama ahanna kamathi mage yaluvangen me vade hariyanavada??????:baffled::baffled::baffled: විදුලිබිල මට්ටු කෙරූ කිලර් වොට් දැන් නව මුහුණුවරකින්.. මෙය attanagalla.com හි පලවූ ලිපියකි... මිල Rs.3850/- විදුලි බිල තවමත් ආන්දෝලනාත්මක...
  20. uditha2sanjaya

    කොහොමද මෙහෙම වෙන්නෙ ???????

    කොහොමද මෙහෙම වෙන්නෙ ??????? Series circuit - 3 LEDs RkTvDjhImwo

    No contents