1. samee_1987

    2014 Apr 16 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ක්‍රිශාන් එල් ලොයිඩ් නේ බන්....
  2. samee_1987

    2014 Apr 16 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    onna oka mama illannama hitiye,,,,,there neenaa song ekata thanku batto...
  3. samee_1987

    2014 Apr 16 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ආපු ගමන් මට ඔනෙ ඔන්න ඔක තමඉ ඔනෙ...
  4. samee_1987

    Podi wadak kala...

    pattai yako..... rep dunnalu..
  5. samee_1987

    මා වෙනුවෙන් මනාප ලබාදුන් ඔබට ප්‍රණාමය

    ඔයා දාපු හෑම හුයක්ම පට්ට වෑදගත්,,,ඒ හෑම හුයකින්ම අපි දන්නෙ නෑති මොනවම හරි දෙයක් එකතු කෙරගත්තා ජීවිතේට,,, මේ තරම් ඉක්මනට කොටු 11 පුරෝගත්ත ඔයාට අපේ ප්‍රරනාමය... ෆේක් හදාගෙන තමන්ටම රෙප් දෙන ත්‍රෙඩ් දාල රෙප් ගිගාකන මේකෙ ඉන්න සමහර ගොබිලන්ට ඔයා හොන්ද ආදර්ශයක් නලින් අයියා..... ජය වේවා....
  6. samee_1987

    help ඕමි හෙල්ප් ombi

    මොකුත් ඔනෙ නෑ බන්,,,හරියට වන්ස හතරෙන් කොල වෑටෙන විදිය මතක තියාගනින්,,,ඒ කියන්නෙ තමන්ගෙ අතේ තියන වන්ස වල කොලයි අනිත් උන් දාන කොල ගානයි ගෑනපන්,,,තනිකරම ගනන් සහ මතකෙන් කරන්න ඔනෙ සෙල්ලමක් තියෙනෙ..
  7. samee_1987

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    පන්කාදුයි.....
  8. samee_1987

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    අද දවසේ ඉතාම හොද මහා පින්කමකට හෑම ආකාරයෙන්ම සහයෝගය දුන්න අපේ සියලුම එලකිරි සාමජික සාමජිකයන්ට මගේ හද පිරි ඉස්තූතිය පිරිනමනවා..... පෞද්ගලිකව ඈත්තටම හරිම සතුටුයි එ වගෙ අසරන දරුවන්ට අපිට පුලුවන් විදියට උදව් කරපු එක ගෑන..... මේ එලකිරි වෑඩේ සන්විදානය කරපු අපේ කෑන්ඩියන් සහෝටත් ගොඩක් ලොකුපිනක් ලෑබෙනවා...
  9. samee_1987

    :D My NeW BeAsT :D

    පට්ට බාන්ඩෙ.... ආදරෙන් පාවිච්චි කරපන්...කෑල්ලක් වගේ බලාගනින්.. ජය වේවා සහෝ...
  10. samee_1987

    පිහියක් ගන්න ඕන සිංහලු

    බෑන්කොක්වල තියනවා...ගොඩක් ලාබයි,, යන එකෙක්ට කියලා ගෙන්න ගනින්..
  11. samee_1987

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    මුන් ඉතින් ඔවා කියන්නෙ කොරල ඉවරවෙලානෙ බන්.... ඉතින් අපි එදාට ඈවිත් ශ්‍රමයෙන් සප දෙන්නම්..... කෑන්ඩියන් අක්කද හදන්නෙ....එල එල...... ගොඩා............ක් ඔනෙ.........
  12. samee_1987

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    කෑන්ඩියන් අයියා... එදා අර ඔපනින් එක දවසෙ දුන්න තෑබිලි පාට කෑම අයිටම් එකටනම් ඉතින් අපිත් ආසයිලු ඈ...
  13. samee_1987

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    [COLOR="Red"]bump[/COLOR :yes::yes::yes::yes::yes::yes::yes::yes:
  14. samee_1987

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    samee wikz kiyanne mama ne,,,, im in...
  15. samee_1987

    අවසරයි-කෙල්ලේ ඉතිං........

    පට්ටයි කොල්ලො.. රෙප් දුන්නලු ඔන්න,,,
  16. samee_1987

    ඉබ්බාට-හාදු දෙන්න ගිහින් රෝහලේ

    එම් ජයනාත නොහොත් ඉබ්බා ගෙන් ප්‍රවෙසම් වෙන්න,,,, ඉස්පෙසලි අන්ජුවො.... සබනෝ....තොපි දෙන්න තමයි ඔය වගේ අසමජ්ජාති වෑඩ කොරන්නෙ...
  17. samee_1987

    2014 Mar 07 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    කො බලන්න මොකද්ද මේ සෑන්දෑව කියල...
  18. samee_1987

    හොනට් එකක් ද cb 4 එකක් ද?

    මචන් cබ් 4 එක හොදයි ඒත් ඔයාට ඔක රෙජිස්ටර් කරන්න ගොඩක් කට්ට කන්න වෙනවා....හොනට් එක එහෙම නෑ,,,, හොදට හිතල බලලා උබට හෑම පෑත්තෙන්ම වාසි උබේ හිත කෑමති බයික් එක ගනින්,, මොකද ආසාවට ගත්තට හිතට සෙට් වෙන්නෙ නෑත්තම් ටික කාලෙකින් එප වෙනව බයික් එක,,,,,

    No contents